මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ .

මාතර නගරයට පැමිණෙන සැම බෞද්ධයෙකුගේම වන්දනාවට පාත්‍ර වන මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ දකුණු ලකටම ආශිර්වාදයකි.

සුන්දර පිටබැද්දර

පිටබැද්දර නම් ප්‍රදේශය මනස්කාන්ත පරිසරයක් හිමිය..

‘‘හදි හූනියම්, වශී ගුරුකම්, යන්ත‍ර මන්ත‍ර

‘‘හදි හූනියම්, වශී ගුරුකම්, යන්ත‍ර මන්ත‍ර තවත් පිරිසකගේ ඇදහිළි හා විස්වාසයන්.

සිංහරාජය... එදා “සිංහරජදහන” - අද ලෝක උරුමය .

ශී‍්‍ර ලංකාවේ විශාලතම නිවර්තන තෙත් සදා හරිත වනාන්තරය වන සිංහරාජ වනපෙත වර්තමාන ලෝක උරුමයකි. එය ශී‍්‍ර ලංකාවේ ඇති එකම ස්වාභාවික ලෝක උරුමයද වෙයි. ගාල්ල, මාතර හා රත්නපුර දිස්ති‍්‍රකයන්හි පිහිටා ඇත. . .

ශාරුක් ඛාන් වේටර් කෙනෙක්ලු... ඇත්ත ද..?....

You can if you think you can ඔබට හැකි යැයි ඔබ සිත්න්නේ නම් ඔබට හැක

බලාපොරොත්තුව.... අලුත් අම්මා ලගදි එනවා ....


           



                        අලුත්  අම්මා ලගදි එනවා........

                        සුපුරුදු පරිදි  උඩින් පල්ලෙන් ලංකාදීප පත්තරේ අදත් බැලුවහම (2014-01-09)  දුෂණ වංචා මිණි මැරුම්, දේශපාලන, යෝජනා චෝදනා,  දැන්වීම් අතරේ,  පුංචි පැටව් ලියන  ළපටි කියන කොටසේ (මාතර අතිරේකයේ තිබුණා) මේ වගේ පද ගැලපුමක්  අහම්බෙන් හමු උනාම මාතෘකාව දැකපු ගමන් පොඩ්ඩක් කියවලා බැළුවා.....  අලුත් අම්මා ළගදි එනවා  මේ අදහස ලියලා තියෙන්නේ  සදීප දේශාන් කියන දරුවෙක් 4 ශ්‍රේණියේ මෙය විල්පිට මහා විද්‍යාලය විය යුතයි කියලා හිතුනේ විල්පි කියලා ගමක් මාතර දිස්ත්‍රික්කයේ නැති නිසා....   
                                  කොහොම උනත් හතර (4) ශ්‍රේණියේ කියන්නේ වයස අවුරුදු නවයයි. ඇත්තටම මේ දරුවානම් මේ සටහන ලිව්වේ මට හිතුනේ  ඔහු මෙනතරම් නිර්මාණාත්මකද මෙය තමන්ට සිදුවු සිදුවීමක් හැරෙන්නට මේ වයසේ දරුවකුට වෙනත් කෙනෙකුගේ අද්දැකීමක් අනුභුතිය කරගන්න බෑ...... අත්තම්මා සහ තාත්තා තමන්ගේ මව ගැන කියන අදහසත් යහළුවන්ට තමන් රිදවන්න එපා යැයි පවසන්නේ                         තාත්තා තමන්ට අම්මා කෙනෙකු ගෙනත් දෙන බව සඳහන් කරමිණි. මෙය සානු කම්පිත අදහසකි තාත්තා පවසන අලුත ගේන අම්මා කුඩම්මාය   කුඩම්මාලඟ අම්මාගේ සෙනෙහස නැත එය මේ දරුවාට නෙදැනෙයි. එහෙත් දරුවාට දැනෙන සමාජ කොන්වීම තුල ඔහුගේ එකම සිහිනය තාත්තා අලුත ගේන අම්මාය.