- දිනන පුද්ගලයා කිසි විට ඉවත යන්නේ නැත ඉවත යන පුද්ගලයා කිසිවිට දිනන්නේ නැත.
- ඔබ දුප්පත්වී ඉපදීම ඔබේ වරදක් නොවේ නමුත් ඔබ දුප්පතෙකු ලෙසින්ම මියයාම ඔබේ වරදකි.
- ඔබට දුර ගමනක් යාමට නම් පළමු අඩිය විස්වාසයෙන් යුතුව තබන්න...
- විස්වාසය ඉලක්කය තිබෙනතාක් වාසනාවද ඔබ සමග හිදුනු ඇත.......
- සත්‍ය ඊතලයක් මෙන් තියුණුය එම නිසා එය බොහෝ විට රිදවන සුළුය.......
- මොහොතකට ඔබේ ජීවිතයේ ඇතුලාන්තය දෙස බැලීම තුන් කාලයටම වැදගත්වේ......
- ඉතාම සරල දෙයින් වැඩක් අරඹන්න ක්‍රමයෙන් සංකිර්ණ දේවල් කරන්න .......
- වැටි වැටි නැගිටීම උදාර කටයුත්තකි........
- කෝපය මල් ඵල දරන්නේ මෝඩයින්ගේ සිත් තුලය. යමක් සෑහේ යැයි සිතන පුද්ගලයාට සෑම විටම සෑහෙන යමක් ලැබේ.
- ඕනෑම අයෙකුගේ ජීවිතයේ කුමන හෝ අඩු පාඩුවක් පවති. එයින් හැගවෙන්නේ සර්ව සම්පුර්ණ අය ලොකයේ නැති බවයි.
අපට ඉදිරියට යා හැක්කේ අප අවට සිටින්නන් ද අප තරමටම දැනුවත් වෙතොත් පමණ ය. ඒ නිසා ආත්මාර්ථය තකාවත් අප අවට අය දැනුවත් කිරීමට අපි උත්සහ කරමු. රටක් හැටියට අප පරදිතොත් පුද්ගලයින් හැටියට ඉදිරියට යන්නට අපට බැරි වනු ඇත්තේ ය.
තනියෙන් බුදුවන්නට පුලුවන් වුව ද තනියෙන් ලෝකයක් ජයගන්නට බැරි ය.
0 අදහස් දක්වන්න....:
Post a Comment