නිර්මාණ සංහිදක සටහන්.......


        
              රසය ආත්මය කොටගත් වැකිය.... කවිය..........
  
  ද්ධන්ත




බලයි වට පිට
කරයි සක්මන්
වෙලා සන්සුන්

     නොවි ඉක්මන්.....




 කළණ මිතුරන්.....


 දහසක් තරු තිබුනත් රැ අකාසේ
       පෙලක් තරු පමණි දිළුනේ ආකාසේ
         සියක් මිතුරෝ සිටියත් මේ දිවි ගමනේ
                  පෙලක් කළණ මිතුරන් පමණයි සරණේ......
         
          කොතෙක් මල් පිපි තිබුනත් මේ යායේ
       පෙලක් මල් පමණි සුවදින් පිරී ගියේ
            කොතෙක් ගැටළු ආවත් මේ දිවි ගමනේ
                 කළණ ගුනැති මිතුරන් පමණයි සරණේ.....




අත් හුරුව... කලාවකි...





0 අදහස් දක්වන්න....:

Post a Comment