මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ .

මාතර නගරයට පැමිණෙන සැම බෞද්ධයෙකුගේම වන්දනාවට පාත්‍ර වන මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ දකුණු ලකටම ආශිර්වාදයකි.

උසම සැතපුම් කණුව -මාතර - දෙවුන්දර

අප රටට දුර ප්‍රමාණයන් දක්වන කිලෝමීටර ක්‍රමය  හඳුන්වාදීමට පෙර පැවතියේ සැතපුම් ක්‍රමයයි.  සැතපුම් ප්‍රමාණයන් දැනගැනීමට රට පුරා ප්‍රධාන මාර්ගවල සැතපුම් කණු සවි කර තිබියදී.  කිලෝ මීටර ක්‍රමය භාවිතයට ගැනීමත සමඟ සැතපුම් කණු ඉවත් කර කිලෝ මීටර කණු භාවිත කෙරිණි. රට පුරා බොහෝ මාර්ගවල සැතපුම් කණු ඉවත් කර ඇතත් කළු ගලින් තනන ලද මෙරට උසම සැතපුම් කණුව අදටත් මාතර – කතරගම මාර්ගයේ මාතර දෙවිනුවර නගරය ආසන්නයේදී දක්නට ලැබේ. මේ සැතපුම් කණුවේ...

ඔබ සාර්ථකයි ද .... ? එහෙම නැත්නම්...... ?

      සමාජයේ මිනිසුන් බොහෝ වෙති. එයින් සමහර අය සතුටින් සිටිති තවත් අය දුක් වෙන අය වෙති. මෙයට ප්‍රධානතම හේතුන් අතර, මිනිසුන් සිතන විදිය, කතා කරන විදිය  සහ දුර දිග නොබලා කරන ක්‍රියාවන්ය.  එහි ප්‍රතිඵලයක් ලෙස සමහරුන් සමාජයේ දියුණුවට හා පරිහාණියට පත් වෙයි. සාර්ථකත්වයද එලෙසින්ම අප පසු පස එන්නකි,  පහත ආකාරයට ඔබ සිටිනා අන්තය ඔබම තීරණය කරන්න....     සැ:  යු: -  ඔබට එම අන්තය වෙනස් කර ගැනීමට අවශ්‍ය...

සතර අතේ.... නම රැන්දු අපේ තේ .........

ලොව වැඩිම පිරිසකගේ ප්‍රියතම පානය බවට පත්ව ඇති 'තේ' මුලින්ම සොයාගෙන ඇත්තේ චීනය විසිනි.දහවෙනි සියවසේදී පමණ ජීවත් වු අධිරාජයෙකු වු හුයිසුන්(1100-1126) සැබෑම තේ රසවතෙක් සේ සැළකේ. 'තේ'යන්න සෑදී ඇත්තේ ෆියුජියානු වචනයක් වු 'ටේ'(Te) යන්නනෙනි.මහා පරිමාණයෙන් තේ අලෙවි කරනු ලැබු මුල්ම ජාතිය වන්නේ ලන්දේසින්ය. ඊට හේතුව වුයේ මුදල් ඉපැයීමේ මාර්ගයක් ලෙස තේ වගා කෙරුණු ෆිජි දුපත ලන්දේසින්ගේ යටත් විජිතයක් බවට පත්වීමයි. චීනයේ තේ හැඳින්වීම සඳහා 'චා'යන වචනය යොදා ගැනෙන...