ඔබ සාර්ථකයි ද .... ? එහෙම නැත්නම්...... ?



      සමාජයේ මිනිසුන් බොහෝ වෙති. එයින් සමහර අය සතුටින් සිටිති තවත් අය දුක් වෙන අය වෙති. මෙයට ප්‍රධානතම හේතුන් අතර, මිනිසුන් සිතන විදිය, කතා කරන විදිය  සහ දුර දිග නොබලා කරන ක්‍රියාවන්ය.  එහි ප්‍රතිඵලයක් ලෙස සමහරුන් සමාජයේ දියුණුවට හා පරිහාණියට පත් වෙයි. සාර්ථකත්වයද එලෙසින්ම අප පසු පස එන්නකි,  පහත ආකාරයට ඔබ සිටිනා අන්තය ඔබම තීරණය කරන්න....
   
සැ:  යු: -  ඔබට එම අන්තය වෙනස් කර ගැනීමට අවශ්‍ය නම් ඔබ සිතන විදිය, කතා කරන විදිය  සහ ක්‍රියා කරන විදිය පිළිබඳ ඔබ තුලටම දෙතුන් වතාවක් එබී බලන්න.........

  
     ü සාර්ථක මිනිසුන් .......
·         අන් අයට ප්‍රසංසා කරයි
·         අන් අයට සමාව දෙයි
·         අනුන්ගේ ජයග්‍රහන පසසයි, සතුට පලකරයි.
·         තමාගේ වරද පිළිගනි
·         දිනපතා පත පොත කියවයි
·         සියල්ල සැළසුම් සහගතයි
·         නව අදහස් ඇත
·         අනුන්ගේ සාර්ථකත්වය අගයයි
·         දැනුම බෙදා ගනි
·         වැඩ ලයිස්තුවක් ඇත
·         නිතර සතුටින් සිටි
·         ජිවිතයට අරමුණක් ඇත
·         වෙනස්විම පිළිගනි
·         නිරතුරුව ඉඟන ගනි
·         අවස්ථානුකූලයි.


     o   අසාර්ථක මිනිසුන් ........












·         අනෙක් අය විවේචනය කරයි
·         කෑපිපෙනෙන්න උත්සාහ දරයි
·         ඊර්ෂ්‍යා කරයි
·         අනුන්ගේ ජය තමන්ගේ කරගනි
·         තමාගේ වැරදි අනුන් පිට දමයි.
·         නිකරුනේ කාලය කාදමයි
·         තමන් සැළසුම් සහගතයැයි අගවයි
·          සියල්ල දැන් බව සිතයි
·         වෙනස්වීමට බියයි
·         සැමවිට ගනු, දෙනු, චර්යාවක් ඇත
·         උපදෙස් සොයයි
·         රහසින් අනුන්ට වල කපයි
·         සැඟවීමට රහස් ඇත
·         අරමුණක් නැත
·         සතුටක් නොමැත
·         ඉලක්කයක් නැත.

සැ:  යු: -  ඔබට එම අන්තය වෙනස් කර ගැනීමට අවශ්‍ය නම් ඔබ සිතන විදිය, කතා කරන විදිය  සහ ක්‍රියා කරන විදිය පිළිබඳ ඔබ තුලටම දෙතුන් වතාවක් එබී බලන්න.........


0 අදහස් දක්වන්න....:

Post a Comment